ගම්පහ දිස්ත්‍රික්කය
මීගමුව
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව කටුවපිටිය දොන් ඩේවිඩ් මාවතේ
ඇලෙක්ස් seafood company ඉදිරිපසින් ඇති ඉඩම විකිණීමට තිබේ
*දෙමහල් නිවසක් සදහා අත්තිවාරම් දමා ඇත
*මීගමුවට දුර 3km
*බැංකු හා foodcity සදහා විනාඩි 10කින් පමණ ලගා විය හැක
*කටුවාපිටිය පල්ලියට විනාඩි 5කින් ලගා විය හැක
*අඹ ,පොල් ,තැඹිලි දැනට බෝග වශයෙන් ඇත
*කටුනායක ගුවන් තොටුපොළට විනාඩි 20
*මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට 2.5km
*මරිස්ටෙලා තිඹිරිගස්කටුව ශාඛාවට 650m
*මරිස්ටෙලා ප්‍රධාන 2.5k
*ආවෙමරියා ශාඛාවට 1.5km
*පර්චස් 13.50
*පර්චසයක් ලක්ෂ 6.25
*විමසීම් 📞 07×× ××× ××× whtsapp
07×× ××× ×××