BTM676635 : Building for sale in Polpithigama, Kurunegala

Share & Comment

කුරුණෑගල දිස්ත්‍රික්කය

මඩගල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මඩගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පොල්පිතිගම නගරයේ අංගසම්පූර්ණ බිම් මහල ඉක්මනින් විකිණීමට ඇත

*සින්නක්කර ඔප්පු

*ගොඩනැගිල්ලේ දිග අඩි 115

*ගොඩනැගිල්ලේ පළල අඩි 16.5

*කඩකාමර 1

*නිදන කාමර 4

*මුලුතැන්ගෙය 1

*නාන කාමර 3

*පළමු මහල සදහා කොන්ක්‍රීට් කණුද සාදා ඇත

*රෝහලට 500m

*ජාතික පාසලට 500m

*ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට 500m

*තැපැල් කාර්යාලයට 500m

*ප්‍රාථමික විද්‍යාලයට  400m

*මහජන සෞඛ්‍ය කාර්යාලයට 300m

*බැංකු කාගිල්ස් ඇතුලු සියලු පහසුකම් 500m  ඇතුලත සලසා ගත හැක

*ලක්ෂ 265

*පර්චස් 10

විමසීම් 📞 

0711797879

0760804947 whtsapp








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580