රත්නපුර දිස්ත්‍රික්කය
ගනේගම
රත්නපුර දිස්ත්‍රික්කයේ ගනේගම පැල්මඩුල්ල කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉඩම සමග නිවස(පැරණි නමුත් ඉදිරිපස ව්‍යාපාරයකට සුදුසු පරිදි කොන්ක්‍රීට් දමා තට්ටු ඉදි කිරීමට සුදුසු පරිදි නිමවා ඇත)
මෙම ඉඩම වටේම මැණික් පතල් කරන අතර මෙම ඉඩමෙහි මෙතෙක් පතල් කර නැති මුත් අවශ්‍යනම් පතල් කැපීමටද හැකිය.
*ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසුයි
*අවට ව්‍යාපාර පරිසරය
*නිදන කාමර 3
*නාන කාමර 1
*කෑම කාමර 1
*මුලුතැන්ගෙය
*සාලය
*පැල්මඩුල්ල නගරයට 3km
*රත්නපුර නගරයට 12km
*පර්චස් 34
*ලක්ෂ 250
විමසීම් 📞
0714387358
0774398629