BTM676638 : 2 Houses for Sale in Ragama

Share & Comment

ගම්පහ දිස්ත්‍රික්කය

රාගම

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම තෙරේසා මාවතේ පර්චස් 12.45 ඉඩමේ පිහිටි නිවාස දෙකක් විකිණීමට ඇත.

*කොළඹට කිමී 16-18

*වෙන වෙනම විදුලි මීටර්, ජල මීටර්, ලිපිනයන් හා වරිපනම් අංකයන් ඇත.

*තනි මහලේ නිවස  

-නිදන කාමර දෙකක් (එකක් A/C කර ඇත.)

-නාන කාමර (උනුවතුර පහසුකම් තිබේ) එකක් ඇත.

*දෙමහල් නිවස

-නිදන කාමර තුනක් (එකක් A/C කර ඇත)

-නාන කාමර දෙකක් (දෙකෙහිම උනු වතුර පහසුකම් ඇත)

-සියලුම භාණ්ඩ  සමග විකිණේ.

*රාගම නගරයට, දුම්රිය ස්ථානයට, super market වලට, පෞද්ගලික හා රජයේ රෝහල් වලට දුර කිමී 01 *පේරලන්ද දුම්රිය ස්ථානයට මීටර් 800

 *ඇවිදින මංතීරැවට මීටර් 50 *පේරලන්ද ප්‍රධාන පාරට මීටර්  80

*මිල ගණන් සාකච්ඡා කල හැක

*ඉඩම පර්චස් 12.48. 

විමසීම් 📞 

0718513100

0714501416

















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580