කොළඹ දිස්ත්‍රික්කය
වැල්ලම්පිටිය
කොළඹ දිස්ත්‍රික්කයේ සේදවත්ත වැල්ලම්පිටිය නිවසක් විකිණීමට ඇත.
*කොළඹ ට විනාඩි 10 කි.
*සාලය
*නිදන කාමර 3
*කුස්සිය
*නාන කමරය
*නිවසටම අලලා පිටතින් ව්‍යාපාර ස්ථානයකට සුදුසු කඩකාමරයක් ඇත.
*වානයක් නවතා තැබීමට පහසුකම් ඇත.
*ලක්ෂ 80
විමසීම් 📞 07** *** ***
0785694444