මහනුවර දිස්ත්‍රික්කය
කටුගස්තොට
කටුගස්තොට - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හතරේ කනුව නගරයේ සිට 300 m පමන දුරින් ඉතාමත් ඉක්මනින් විකීණීමට අවශ්‍ය ඉඩම් කැබැල්ලක් සුවිශේෂී මිලකට....
ඉඩම අසලටම කොන්ක්‍රීට් මාර්ගය
ප්‍රධාන මාර්ගයට 700 m
මහනුවර නගරයට 7 km
කටුගස්තොට නගරයට 3km
මහනුවර ශාන්ත අන්තෝනි විදුහලට 3 km
සියලුම ජනප්‍රිය පාසල් 3 ක් ඇතුලත
කටුගස්තොට රෝහලට 3 km
නුගවෙල ජාතික පාසලට ඉතාමත් සමීපයි
බැංකු,රක්ෂණ සහ අනෙකුත් සේවා
මිනිත්තු කිිපයක් ඇතුලත
ඉන්ධන පිරවුම්හල් සහ සුපිරි වෙළෙඳසැල් 1km ඇතුලත..
සම්පුර්ණ භූමි ප්‍රමාණය 38 කි
කුඹුරු ඉඩම් කැබැල්ලකි..
පර්චස් 15ක පමන ප්‍රමානයක් දැනටමත් ගොඩ වී ඇත
සුන්දර පරිසයක පිහිටා ඇත
ඉඩම පදිංචි වීම සඳහා ඉතාමත් යෝග්‍ය යි
නළ ජලය/විදුලිය සපයා ගත හැකිය
සින්නක්කර ඔප්පු සහිතයි..
සියලුම පහසුකම් සහිත ඉඩමකි
මිල රු.ලක්ෂ 13 (මිල ගණන් සාකච්චාකරගත හැකිය)
වැඩි විස්තර සඳහා ඉඩමේ හිමිකරුවන් සමග සම්බන්ධවන්න
Contact no:
(74) 197 1419 (Thissa Bandara)
077 073 6816
Whatsapp no: 077 073 6816