කුරුණෑගල දිස්ත්‍රික්කය
දඹදෙණිය
පෞරාණික දඹදෙණිය නගර මධ්‍යයේ වටිනා ආයෝජනයකට අවස්ථාව
දඹදෙණිය රජමහා විහාරය හා දඹදෙණිය ජාතික පාසලට අතරමැදි ව(පාසලට ඉදිරිපසින්
නගර මධ්‍යයට මීටර් 20 ක් දුරින්
පිහිටි හරි හතරැස් වටිනා බිම් කැබැල්ලක් ඉක්මනින්ම විකිණීමට
34/5 ප්‍රධාන මාර්ගයට මීටර් 20
දඹදෙණිය රජමහා විහාරයට පිවිසෙන මාර්ගයට ඉදිරිපසින් මෙම හරි හතරැස් හිස් ඉඩම
පිහිටා ඇත
ගිරිඋල්ල නගරයට කී.මී. 06
නාරම්මලට කී.මී. 10
ඉඩම අසලම පාසල
බැංකු කටයුතු රෝහල් සඳහා මිනිත්තු 05
ඉන්ධන පිරවුම්හල් අතේ දුරින්
සුපිරි වෙළෙඳසැල් මිනිත්තු කිහිපයකින්
සියලු පහසුකම් සහිත ඕනෑම කටයුත්තක ට මිනිත්තු කිහිපයකින් පහසුවෙන් ම ළඟාවීමට හැකි නගර මධ්‍යයේ සුන්දර රන්බිම..
පර්චස් ප්‍රමාණය 15
සින්නක්කර ඔප්පු
ප්‍රාදේශීය සභා අනුමත පත්තිරිප්පු,සැලසුම්
සාමකාමී නිස්කලංක පරිසරය
ව්‍යාපාරික කටයුත්තක් සඳහාද මෙම බිම් කැබැල්ලේ පිහිටීම වඩාත් උචිතය
ආරක්ෂීත තාප්ප/ගේට්ටුව සවිකර ඇත
නළ ජලය,විදුලි සැපයුම් සහ දුරකථන සම්බන්ධතා සහිතයි
සංවර්ධිත මහා මාර්ග පද්ධති
සම්පුර්ණ මිල රූ.ලක්ෂ 95
(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)
තවත් තොරතුරු දැනගන්න හිමිකරු හා පහත දුරකථන් අංක ඔස්සේ සම්බන්ධවන්න
Contact no: +94 77 627 9617
Whatsapp no: +94 77 627 9617