කුරුණෑගල දිස්ත්‍රික්කය
නාගොල්ලාගම
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව,නාගොල්ලාගම ප්‍රදේශයේ නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ.
*කාමර 3
*සාලය
*කෑම කාමර 1
*මුලුතැන්ගෙය
*ටොයිලට් 2
*නාන කාමර 1
*පරිභෝජනයට අවශ්‍ය තරම් පොල් තිබේ
*කොස්,දෙල්,අඹ වැනි අවශ්‍ය බෝග වර්ග දැනට වගා කර ඇත
*ප්‍රධාන පාරට 500m
*නාගොල්ලාගම නගරයට විනාඩි 5 දුර.
*ඉඩම අක්කර 1(ඉන් අක්කර 1/2 පමණ කුඹුර)
*වටිනාකම ලක්ෂ 40
*විමසීම් 📞
0715 180 583
0755 449 685