හම්බන්තොට දිස්ත්රික්කය
රන්න
හම්බන්තොට දිස්ත්රික්කයේ රන්න නගරයේ බස් නැවැතුම්පොළ ඉදිරිපිට කඩ පේළියේ අංග සම්පූර්ණ තට්ටු 2ක ගොඩනැගිල්ලක්,
මුදල් හදිසියක් නිසා ඉක්මනින් විකිණීමට තිබේ
*ජලය විදුලිය සහිතයි
*සිල්ලර සහ තොග වෙළදසැලක් දැනට පවත්වාගෙන යයි
*සින්නක්කර ඔප්පු
*මිල ගනන් සාකච්ජා කරගත හැක
*පර්චස් 10
*මිල කෝටි 5
*විමසීම් 📞 07×× ××× ×××