මාතර දිස්ත්‍රික්කය
වැලිගම
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයේ තනි හතරැස් ඉඩමක් සමග නිවසක් විකිණීමට තිබේ
*කාමර 3
*කෑම කාමර 1
*සාලය
*විදේශිකයින් සදහා නවාතැන් (guest house )ඉදි කිරීමට සුදුසුයි
*වැලිගම නගරයට 2.7km
*වැලිගම වෙරළ තීරයට 1km
*සින්නක්කර ඔප්පු
*ජලය හා විදුලිය සහිතයි
*වැලිගම නගර සභාවට අයත් වටිනා ඉඩමකි
*පර්චස් 15
*මිල ලක්ෂ 85
විමසීම් 📞
Whatsapp : 07×× ××× ×××
Normal : 07×× ××× ×××