කොළඹ දිස්ත්‍රික්කය
මාලඹේ
මාලඹේ SLIIT එක ඉදිරියේ වැලිවිට පාරෙන් සුදර්ශන මාවතට හැරි පළමු පටුමගේ වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට
මාලඹේ නගරයට 2.7 km
කඩුවෙල නගරයට 3.7 km
කඩුවෙල පොලීසියට මිනිත්තු 10
SPAR Supermarket 1.1 km
SLIIT Campus 900 m
CINEC Campus 1.1 km
IOC Fulling station 1.3 km
Kothalawala Highway Interchange 1.9 km
HNB & BOC ATM 800 m
Food City 500 m
මාලඹේ කොතලාවල විද්‍යාලයට 2 km
නෙවිල් ප්‍රනාන්දු රෝහලට 1.4 km
සියලු පහසුකම් අතේ දුරින්
පර්චස් ප්‍රමාණය 10
අත්තිවාරම් දමා ඇත
(බේස් වලවල් කපා කණුදමා ඇත)
සාලය/කාමර 02/නාන කාමරය/කුස්සිය සහ නාන තටාකයකට අත්තිවාරම් දමා ඇත
01 වාහනයකට ගාල් කිරීමේ පහසුකම් ඇත
ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 10
ඉඩම තාප්ප දමා වටකර ඇත..
සින්නක්කර ඔප්පු
ජලය/විදුලිය
මුදල් අවශ්‍යතාවක් මත ඉක්මනින් විකිණීමට ඇත..
සම්පුර්ණ මිල ලක්ෂ 210(මිල සාකච්ඡා කරගත හැකිය)
වැඩි විස්තර සඳහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න
Contact no:
0717842945
Whatsapp no:
+971 52 599 1412
+971563876277