BAB498850: Land for Sale in Yatiyanthota, Kegalle

Share & Comment

කෑගල්ල දිස්ත්‍රික්කය

යටියන්තොට

යටියන්තොට  ප්‍රාදේශීය සභාවට  අයත් අනුමත ප්ලෑන් ඔප්පු සහිත වටිනා ඉඩමක් ඉක්මනින්ම විකිණීමට

යටියන්තොට සහ කරවනැල්ල යන නගරවලට මැදිව මෙම ඉඩම පිහිටා ඇත..

යටියන්තොට නගරයට 1 km

කරවනැල්ල නගරයට 1 km

යටියන්තොට පොලීසියට මිනිත්තු 10 යි

කරවනැල්ල රෝහලට මිනිත්තු 10 යි

සියලුම බැංකු කටයුතු සඳහා මිනිත්තු 10 යි

සුපිරි වෙළඳසල්වලට සහ ඉන්ධන පිරවුම්හල්වලට මිනිත්තු 10 යි

ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 12(  කාපට් අතුරා ඇත.)

පර්චස් ප්‍රමාණය 10

සින්නක්කර ඔප්පු සහිතව

ජලය/විදුලිය

නිස්කලංක වටපිටාව

පදිංචි වීම සඳහා වඩාත් යෝග්‍ය වේ..

ඉක්මනින් විකිණීමට අවශ්‍යව ඇත...

වැඩි විස්තර සහ තවත් ඡායාරූප සඳහා හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no:

0774179640

0741166904

WhatsApp no

+94 75 882 5853











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580