BRM9986: Land for Sale in Opanayaka, Ratnapura

Share & Comment

රත්නපුර දිස්ත්‍රික්කය

ඕපනායක, උඩවෙල 

ප්‍රධාන මාර්ගයට ඉඩමේ සිට- 500m

ඉන්දන පිරහුම්හලට ගතවන කාලය- 10min

ළගම ඇති රෝහලට දුර- 550m

පොලිසියට  ඇති දුර සහ පොලිස් වසමට දුර - 3km

ළගම නගරයට ඇති දුර- 3km

නිවස

* නිදන කාමර- 3

* සාලය 

* කෑම කාමරය 

* කුස්සිය 

* බාත් රූම් 

* සින්නක්කර ඔප්පු

* එක  කාමරයක්  පමණක් කපරාදු කර ඇත.

* බිම කොන්ක්‍රීට් කර ඇත 

* පොල් ගස් 08 කින් ද මහෝගනී ගස් 02 කින් ද     කැපීමට හැකි කොස් ගස් 02 ක් ඇත.

* කෙසෙල් වගා කර ඇත. 

* සුන්දර නිස්කලංක පරිසරය 

* ඉඩමේ හැඩය- එල් අකුරක හැඩයක් ගනී 

* ඉඩමේ පර්චස්- 51.5

* සම්පුර්ණ මිල- ලක්‌ෂ 65කි 

(මිල ගණන් සාකච්ජ් කර ගත හැක)

වැඩි විස්තර ඉඩමේ හිමිකරු හා සම්බන්ද වන්න 

Contact no:

+94 (76) ××× ××××

Whatsapp no: 

+94 (76) ××× ××××




























Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580