මාතලේ දිස්ත්‍රික්කය
කුම්බියන්ගොඩ
මාතලේ දිස්ත්‍රික්කයේ කුම්බියන්ගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ.
*සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
*පැන්ට්‍රිය
*Car poch
*වාහන 10 ක් වුවද නැවැත්වීමේ පහසුකම් ඇත.
-උඩු මහල
*නිදන කාමර 5 ඇටෑච්ඩ් බාතෲම් සමග
-බිම් මහල
*නිදන කාමර 2
*නාන කාමර 1
*කුම්බියන්ගොඩ නගරයට 400 m
*A9 මාර්ගයට 400 m
*මාතලේ නගරයට 2 km
*මනරම් පරිසරය
*Restaurant හෝ ව්‍යාපාරයක් සදහා
සුදුසුයි
*දැනට restaurant පවත්වාගෙන යයි
*පර්චස් 42
*මිල කෝටි 3.30
*විමසීම් 📞
+94 (71) ××× ××××
+94 (74) ××× ××××