ගම්පහ දිස්ත්‍රික්කය
දෙල්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ දෙල්ගොඩ අලුබෝවිල ප්‍රදේශයේ පැරණි නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ
*කාපට් පාරට මුහුණලා ඇත
*දෙල්ගොඩ හන්දියට සැතපුම් 1/2
*බැංකු ෆුඩ්සිටි සදහා සැතපුම් 1/2
*කල්‍යාණ ප්‍රදීප විද්‍යාලය හා බප/කැල කදුබොඩ මධ්‍ය මහා විද්‍යාලයට 200m
*හරි හතරැස් ඉඩමකි
*ජලය විදුලිය සහිතයි
*සින්නක්කර ඔප්පු
*නිවස සදහා මිලක් අය නොකෙරේ
*දෙල්ගොඩ නගරයේ සිට ගම්පහ වැලිවේරිය කඩුවෙල මහනුවර ප්‍රදේශවලට බස් පහසුකම් ඇත
*පර්චස් 20
*විමසීම් 📞
+94 (76) ××× ××××
+94 (71) ××× ××××