ගම්පහ දිස්ත්‍රික්කය
මිනුවන්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට ඇත
* කොළඹ කුරුණෑගල 05 මාර්ගයට 1.2 Km
* කටුනායක නිට්ටඹුව මාර්ගයට 1.7 Km
* PRIME Land ආයතනයෙන් මිලදීගත් ඉඩමකි.
* නල ජලය සහ ලිං ජලය ඇත.
* පිරිසිදු ඔප්පු ඇත.
* මෙම ඉඩම මිලදී ගන්නා ඔබට, ඔබ සිතැඟි පරිදි ඔබට අවශ්‍ය ආකාරයට සම්පූර්ණ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුමක් නොමිලයේ ලබාගත හැක. ( FREE HOUSE PLAN )
* පර්චස් 13
* පර්චස් එකක් = 185,000 මුළු මුදල ලක්ශ 24/= [ මිල සාකච්චා කිරීමෙන් වෙනස් කර ගත හැක ]
විමසීම් 📞
+94 (76) ××× ××××