ගම්පහ දිස්ත්‍රික්කය
යක්කල
ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නුවර මාර්ගයෙන් හැරී යක්කල වීරගුල මාර්ගයේ අමායා ග්‍රීන්ස් උත්සව ශාලාව අසල ඉඩමක් විකිණීමට තිබේ
*වීරගුලට 500m
*යක්කල සිට 4km
*අත්තනගලු ඔයට ආසන්න බැවින්
සුන්දර වටපිටාවක් සහිතයි
*යක්කල ලයිසියම් 3km
*ගම්පහ රත්නාවලි,යශෝධරා,බණ්ඩාරනායක විද්‍යාල,
ගම්පහ දුම්රිය ස්ථානය,ගම්පහ රෝහල ,පොලිසිය,වේයන්ගොඩ දුම්රිය ස්ථානය,වේයන්ගොඩ අධිවේගී මාර්ගය ආදි ස්ථාන 10km දුර ප්‍රමාණයක් තුල
*කඩවත අධිවේගී මාර්ගයට දුර 15km
*යක්කල බැංකු ෆුඩ්සිටි ෆාමසි 3km දුරින්
*සින්නක්කර ඔප්පු
*පර්චස් 26
(මීට අමතරව වෙනම reservation පර්චස් 4)
*ලක්ෂ 35
*බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
විමසීම් 📞
077 4587028
+447445070246
WhatsApp only