රත්නපුර දිස්ත්‍රික්කය
කලවාන
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන කුඩව ප්‍රදේශයේ සිංහරාජ පිවිසුම අසලින් ඉඩමක් විකිණීමට තිබේ
*කලවානට දුර 13km
*ඉඩමට 1 km දක්වා කාපට් මාර්ගය හා ඉතිරිය වතු පාර
*මතුගම , රත්නපුර ,රක්වාන හරහා කලවාන කුඩවට ලගා විය හැක
*කලවාන නගරයේ සියලුම බැංකු පහසුකම් ඇත
*වෙනිවැල් ,කොකුම් දැනට බෝග වශයෙන් ඇත
*පතල් කැපිමට හෝ සංචාරක හෝටලයක් ඉදි කිරීමට සුදුසු භූමියකි
*සින්නක්කර ඔප්පු
*ජලය විදුලිය සහිතයි
*අක්කර 50
*කොටි 12යි
https://maps.app.goo.gl/XyedZMLMfQL37qiQ9?g_st=aw
*විමසීම් 📞
0784176465
0714927354