ගම්පහ දිස්ත්‍රික්කය
කිරිදිවැල
*අලුතින් ඉදිකරන ලද නිවස විකිණීමට ඇත
*කිරිදිවැල නගරයට 4km
*කිරිදිවැල පොලිස් ස්ථානයට 4km
*බෝපගම මහා විද්‍යාලයට මීටර් 500 යි
*සියලුම ජනප්‍රිය පාසල් කිලෝමීටර 2 ක් ඇතුලත
*බැංකු සහ සුපිරි වෙළඳසැල් වලට කිලෝමීටර 02 ක් දුරින්
*සියලුම පහසුකම් සහ සේවා ස්ථාන කිරිදිවෙල නගරයේ පිහිටා ඇත
*ප්‍රධාන මාර්ගයට මුහුණලා
*පර්චස් 35
*නිදන කාමර 04
*නාන කාමර 02
*පැන්ට්‍රි මුළුතැන්ගෙය
*විසිත්ත ප්‍රදේශය
*කෑම කාමරය
*බැල්කනි 02
*පිටත මුළුතැන්ගෙය 01
*පිටත නාන කාමර 01
*වාහන කිහිපයක් ගාල් කළ හැකිය
*CCTV පද්ධතිය
*පිරිසිදු සින්නක්කර ඔප්පු
*නිස්කලංක පරිසරයක්
*සියලුම පහසුකම් සහිතව
සම්පූර්ණයෙන්ම නිම කර ඇත
*මුළු මිල: ලක්ෂ 300(මිල සාකච්ඡා කළ හැකිය)
වැඩි විස්තර සඳහා කරුණාකර හිමිකරු අමතන්න
විමසීම්:
+94 (78) ×××× ×××
WhatsApp අංකය:
+94 (78) ×××× ×××