BAB498853: House for Sale in Dehiowita, Kagalle

Share & Comment

කෑගල්ල දිස්ත්‍රික්කය

දෙහිඕවිට


ඉතා වටිනා නිවසක් දෙහිඕවිට නගරාසන්නයෙන් ඉක්මනින් විකිණීමට(දැරණියගල මාර්ගයේ)


දෙහිඕවිට ට 1 km

දෙහිඕවිට පොලීසියට 1 km

දෙහිඕවිට සියලුම රෝහල් සඳහා 1 km

සියලුම පාසල්/බැංකු/සුපිරි වෙළඳසල් සහ ඉන්ධන පිරවුම්හල් සඳහා මිනිත්තු 05

ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 10

සියලු පහසුකම් අතේ දුරින්


පර්චස් ප්‍රමාණය 12.9

නිවෙසේ 90% පමණ වැඩ නිමවා ඇත

නිදන කාමර 02

සාලය 

කුස්සිය  

නාන කාමරය

පිරිසිදු සින්නක්කර ඔප්පු

නිස්කලංක මනරම් පරිසරය

මිල රු. ලක්ෂ 35

(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)


වැඩි විස්තර නිවසේ හිමිකරු හා සම්බන්ධ වී දැනගන්න..

contact no:

+94 (70) ×××× ×××

Whatsapp no:

+94 (70) ×××× ×××












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580