අනුරාධපුර දිස්ත්‍රික්කය
මැදවච්චිය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රදේශයේ වගා ඉඩමක් විකිණීමට තිබේ.
*මැදවච්චිය නගරයට 13km
*වගා කටයුතු සදහා සුදුසුයි
*ඉඩම සංවර්ධනය කර ඇත
*අක්කර 2ක් ගොවිතැන් කිරීමට සුදුසුයි
*වගා ලිං දෙකක් සමග නිවසක්ද ඇත
*අක්කර 4.5කට ජය භූමි ඔප්පු ඇත
*මුලු ඉඩම අක්කර 8
*වී වගාව සදහා අක්කර 2ක් කුඹුර හා ගොඩ අක්කර 6 සමග මුලු අක්කර 8 වගාව සදහා සුදුසුයි
*මිල ලක්ෂ 75
විමසීම්📞07×× ××× ×××