BTM676775: Land for Sale in Wadduwa, Kalutara

Share & Comment

කලුතර දිස්ත්‍රික්කය

වාද්දුව 

කලුතර දිස්ත්‍රික්කයේ වාද්දුව නගරය මධ්‍යයේ ගාලු පාරේ පිහිටි මහින්දාරාම පන්සල ඉදිරිපිට ඇති ධර්මරුචි මාවතේ

ඉඩමක් විකිණීමට තිබේ.

 *ධර්මරුචි මාවතේ ගාලු පාරේ සිට 200 m පමණ දුරින් වම් පසට ඇති අඩි 15 ක් පලල පාරේ  මීටර් 150 ක් පමණ දුරින් මෙම පර්චස් 50.5 ක  ඉඩම පිහිටා ඇත.     

*පහත සැලැස්ම ට අනුව අඩි 15 ක් පලල පාරවල්  දෙකකින් දෙපැත්තෙන් ඇතුළු  විය හැක.  

*ගාලු පාරේ ධර්මරුචි මාවත ආසන්නයේ 100m ඇතුලත Sampath , Peoples, Commercial bank, HNB, RDB, LB finañce, Cargills, Kheels food city,  Sathosa, Petrol Shed, Damro, Singer, Police station, Pradeshiya Sabawa,Government Dispensary පිහිටා ඇත. 

*මෙම ඉඩම නේවාසික කටයුතු සදහා ප්‍රාදේශිය සභාවෙන්  අනුමැතිය ලබා ගෙන ඇත. 

*ජල විදුලි දුරකථන පහසුකම් ඇත.

*සින්නක්කර ඔප්පු 

*ඉඩම  දෙපසින් අඩි 15 පාරවල් දෙකකින් ඇතුළු විය හැකි බැවින් පර්චස් 20 හා පර්චස් 30 කොටස් දෙකක් වශයෙන් ලබා දිය හැක. 

*පර්චස් එකක් ලක්ෂ  4 කි

*විමසීම් 📞

0714289608

0718683923







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580