ගම්පහ දිස්ත්‍රික්කය
නිට්ටඹුව
🔴ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව පස්යාල නගරය ආසන්නයේ අනර්ඝ නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත🔴
🏠️අංග සම්පූර්ණ නිවස නිස්කලංක පරිසරය
🛖කාමර 3 (කාමර 2- AC)
🛖මුළුතැන්ගෙය
🛖නාන කාමරය
🛖විසිත්ත කාමරය
🛖විශාල වැරෙන්ඩාව
☎️දුරකථන පහසුකම්
💧ළිං ජලය
🔶පස්යාල අත්තනගල්ල මාර්ගයට ආසන්නව
🔶කොළඹ නුවර පාරට 2.5km නුදුරින්
🔶නිට්ටඹුව නගරයට 7km නුදුරින්
🔶මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 15 පමණ
🔶 කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 30 පමණ
🔶පෞද්ගලික රෝහල් රජයේ රෝහල් සහ පාසල් ආසන්නයේ පිහිටා ඇත
🔶නිරවුල් සින්නක්කර ඔප්පු
🔰පර්චස් 12
💰මිල - ලක්ෂ 120
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
📞විමසීම්
+94 (76) ×××× ××× (WhatsApp/Call)
+94 (04) ×××××× ××××× (WhatsApp)