BTM676778: House for Sale in Ragama, Gampaha

Share & Comment

ගම්පහ දිස්ත්‍රික්කය

රාගම

ගම්පහ දිස්ත්‍රික්කයේ රාගම ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ

*නිදන කාමර 3

*කුඩා කාමර 1

*සාලය

*මුලුතැන්ගෙය 

*කෑම කාමරය

*වැරන්ඩා 2

පිටත මුලුතැන්ගෙය හා පිටත ල් කොමොඩ් සහිත ටොයිලට් 1ක් ඇටෑච් නාන කාමර 1

*සම්පූර්ණ සිවිලිම

*දොරවල්  ජනෙල් වයරින් සියල්ල නිමකර ඇත

*රාගම නගරයට මිටර් 900

*මහබාගෙට,කඳානට ගුවන් තොටුපළ පාරට කිලෝ මීටර් 2

*රජයෙ රොහල් 4 ක් හෝමියෝපති රෝහල ,පුද්ගලික රොහල් දෙකක් සදහා විනාඩි 5

*රාගම හා පේරලන්ද දුම්රිය පිවිසුමට විනාඩි 5න් ලගවිය හැක

*කාගිල්ස්,කිල්ස්,මීටර් 600 දුරින් 

*බස් මාර්ග දෙකකින් නිවසට යා හැක,(කදාන රාගම අතර)

*වැදගත් පරිසරය

*තාප්ප ගෙට්ටු සහිතය

*ප්‍රධාන පාරට මුහුණලා ඇත

*පර්චස්  13.5


විමසීම් 📞

+94 (72) ×××× ×××





































Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580