ගම්පහ දිස්ත්‍රික්කය
මිනුවන්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නගර සීමාවෙ ඉඩමක් විකිණීමට තිබේ
*ජල පසුකම් සපයා ඇත (water board) *කුරුණෑගල පාරට මීටර් 100
*නගර සහා සීමාවෙහි පිහිටි ඉඩමකි. *කෙසෙල් අලුත සිටවා පීදුනු ගම්මිරිස් පදුරු ඇත.
*විදුලි පහසුකම් ඇත.
*රෝහල,පොලීසිය නගරයෙහි ප්‍රධාන පාසල් දෙක (නාලන්දා ගැහැනු/පිරිමි)ඉඩමට ආසන්නව ඇත.
*පර්චස් 14 කොටස් 2
*පර්චස් 1 ක් රුපියල් ලක්ෂ 15
විමසිම්📞
0714 412 260