ගම්පහ දිස්ත්‍රික්කය
රාගම
ගම්පහ රාගම, පේරලන්ද දුම්රියපලට යාබද අංගසම්පුර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
*කදාන - රාගම බස් පාරට 200m
*පේරලන්ද දුම්රිය ස්ථානයට 200 m
*රාගම නගරයට 2.5 km
*කදාන නගරයට 2.5 km
*මිගමු පාරට 2.5 km
*ද මැසනොද් විද්‍යාලයට 2.3 km
*නිරවුල් සින්නක්කර ඔප්පු ,
*නළ ජලය හා විදුලිය
*නිදන කාමර 4
*බාත්රූම් 2
*ග්‍රනයිට් පැන්ට්‍රි කබඩ් සමග කුස්සිය
*ගබඩා කමරය
*ගරාජය
*බැල්කනි
*සාලය 2 (පලමු මහලේ හා දෙවන මහලේ )
*තාප්ප හා ගේට්ටු
*කාපට් පිවිසුම් මාර්ග
*නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
*පර්චස් 14.87
මිල 37,500,000.00 (මිල ගණන් සාකච්ඡා කළ හැක)
*වැඩි විස්තර සදහා අමතන්න
0717806437
+358417297073 WhatsApp