ගම්පහ දිස්ත්‍රික්කය
මිනුවන්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ PRIME Land ආයතනයෙන් මිලදීගත් ඉඩමක් විකිණීමට ඇත
*කොළඹ කුරුණෑගල 05 මාර්ගයට 1.2 Km
*කටුනායක නිට්ටඹුව මාර්ගයට 1.7 Km
*නල ජලය සහ ලිං ජලය ඇත.
*පිරිසිදු ඔප්පු ඇත
* තවත් අමතර වාසියක් වශයෙන්...
මෙම ඉඩම මිලදී ගන්නා ඔබට, ඔබ සිතැඟි පරිදි ඔබට අවශ්‍ය ආකාරයට සම්පූර්ණ වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුමක් නොමිලයේ ලබාගත හැක. ( FREE HOUSE PLAN )
*පර්චස් 13
*පර්චස් එකක් = 165,000 මුළු මුදල ලක්ශ 21.45/= ( පර්චස් 13 ) [ මිල සාකච්චා කිරීමෙන් වෙනස් කර ගත හැක ]
*විමසීම් 📞
0764025612