මහනුවර දිස්ත්‍රික්කය
මුල්ගම්පල
මහනුවර දිස්ත්‍රික්කයේ මුල්ගම්පල හීරැස්සගල සියඹලාපිටිය පාරෙ
පර්චස් 7ට වැඩි අලුත් වැඩියා කටයුතු සහිතව කුඩා නිවසක් (කිසිදු ප්‍රයෝජනවත් ගත නොහැක)මුදල් හදිසියකට ඉක්මනින් විකුණනු ලැබේ.
*මුල්ගම්පල සිට 200 මීටර්
*ඉඩමේ වාහන නැවැත්වීමට පහසුකම් ඇත
*නල ජලය විදුලිය සහිතයි
*පිරිසිදු ඔප්පු
*නිදහස් පරිසරය
*නුවර කිංස්වුඩ් විද්‍යාලය,සීතාදේවි විදුහලට සමීපයෙන්
*නුවර නගරයට 2km
*නුවර මහ රෝහල ,පේරාදෙණිය මහ රෝහල, නුවර උසාවිය ,පේරාදෙණිය පොලිසිය හා විශ්ව විද්‍යාලය සමීපයෙන් *කොළඹ නුවර මාර්ගයට 250m
*පර්චස් 7
*පර්චසයක් ලක්ෂ 28
(මිල ගණන් සාකච්ඡා කල හැක)
*විමසීම් 📞
+94 (74) ×××× ×××